Archives: අප්‍රේල් 2024

පෙනීමට ඇස්

ජෙනිවිට තම දරුවන් තිදෙනාටම ඇස් වීමට සිදු වුයේ ඔවුන් තිදෙනාගේම ඇස්වල ජන්මයෙන්ම සුද රෝගය තිබූ නිසාය. බටහිර අප්‍රිකාවේ බෙනින් ජනරජයේ ඔවුන්ගේ ගමට යන සෑම විටම ඇය ළදරුවා පිටේ බැඳ ගෙන වැඩිමහල් දරුවන් දෙදෙනාගේ අත් දෙකෙන් අල්ලා ගෙන ගියේ සෑම විටම අනතුරක් වේදෝයි බලමිනි. අන්ධභාවය ඇති වන්නේ හූනියම් නිසා යැයි සැළකෙන සංස්කෘතියක ජෙනිවි කලකිරීමෙන් යුතුව උපකාරය සඳහා දෙවියන්වහන්සේට මොර ගැසුවාය.

දිනක්…

ක්‍රිස්තුස්වහන්සේව පැළඳ ගෙන

පළමුවරට මගේ අලුත් උපැස් යුවළ පැළඳ ගැනිමට මම උනන්දු වූවත් පැය කිහිපයකට පසුව ඒවා විසි කර දැමීමට මට සිතුණි. අලුත් වෛද්‍ය උපදෙස්වලට හැඩ ගැසීමෙන් මගේ ඇස් රිදුම් දෙන්නත් හිස පුපුරු ගහන්නත් විය. නුහුරු රාමුව නිසා මගේ කන් පැසවීය. පසු දිනයේ ඒවා පැළඳිය යුතු බව සිහිවී මට කෙඳිරි ගෑවුණි. මගේ ශරීරය එයට හැඩ ගැසෙන පිණිස උපැස් යුවළ පැළඳීමට මම දිනපතා තීරණයක්…

නගරයේ ප්‍රීතිය

2022 දී ප්‍රංශය සහ ආජන්ටිනාව ලෝක ශුරතා අවසන් තරඟයට මුණ ගැසුණු අවස්ථාවේදී එය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ලෝක ශූරතා තරඟය ලෙස හැඳින්වුනි. වැඩිපුර කාලයේ අවසන් තප්පර ගණන ගෙවී ගෙන යන විට ගෝල ගණන 3-3 ක් ලෙස සම වී ජයග්‍රහණය සඳහා පාපන්දු කණ්ඩායම්වලට දඬුවම් පහර වලට මුහුණ දීමට සිදු වුනි. ආජන්ටිනාව අවසන් ගෝලය ලබා ගත් විට දේශය එය සැමරීමෙන් වියරු වැටුණි. ආජන්ටිනා වැසියන්…

යහපත් දේවල් පහක්

පර්යේෂණ වලට අනුව තමන්ට ඇති දේවල් ගැන උවමනාවෙන් කෘතඥ වන අය හොඳින් නිදා ගන්නා බවත් රෝග ලක්‍ෂණ අඩුවෙන් පෙන්නුම් කරන බවත් වඩාත් ප්‍රීතියෙන් සිටින බවත් සොයා ගෙන තිබේ. ඒවා කැපී පෙනෙන වරප්‍රසාදයන්ය. මනෝ විද්‍යාඥයින් යෝජනා කරන්නේ අපගේම යහජීවනය වර්ධනය කර ගැනීම වෙනුවෙන් “කෘතඥතා සටහන් පොතක්” තබා ගන්නා ලෙසත් සෑම සතියකම තමන් කෘතඥවන දේවල් පහක් ලියන ලෙසත්ය.

කෘතඥතාවය ක්‍රියාත්මක කිරීමට දේව…

ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ අලුත් ස්වභාවය

අපගේ නිල් පැහැති පයින් ගසින් ගැටද ඉඳිකටු වැනි කෙඳිද වැටෙන්න විය. කෘෂිකර්ම නිලධාරියා එක වරක් පමණක් බලා ප්‍රශ්නය තේරුම් කළේය. “එය සාමාන්‍යයෙන් පයින් ගසක්”. මම ඊට වඩා හොඳ විස්තරයක් හෝ ප්‍රතිකර්මයක් බලාපොරොත්තු වුනෙමි. නමුත් කෘෂිකර්ම නිලධාරියා පැකිළෙමින් කීවේ “එය සාමාන්‍යයෙන් පයින් ගසක්” කියාය. ස්වභාවයෙන්ම ගස ඉඳිකටු වැනි කෙඳි හෙළනු ලබයි. එයට වෙනස් විය නොහැකිය.

ස්තුතිවන්ත විය හැකි කරුණ නම් අපගේ…